Enter your Request Code below to generate the Activation Code.
මෘදුකාංගයට Serial අංකය ඇතුලත් කිරීමෙන් පසු ලැබුණු Request code එක මෙතනට දමා පහත Generate Activation Code බොත්තම ඔබන්න. ඉන්පසු කොල පැහැති කොටුවක් තුල ඔබගේ Activation Code එක දිස්වනු ඇත. එය copy කරගෙන මෘදුකාංගය ඇති පරිගණකයට ගොස් එහි Activation Code එකට දමා මෘදුකාංගය එම පරිගණකයට Activate කරගැනීමට පුළුවන්.